තප්පරෙත් කල්පයක් තරම් දිගු විය හැකි වගක් - දැන නොසිටියෙමි
කදුළු හංගන් හිනාවනු මෙච්චරට වේදනා වගක් - දැන නොසිටියෙමිදුකට ලියවෙන කවි මේ තරමටම බර වගක් - දැන නොසිටියෙමි
නුඹ නොමැති රැයවල් මේ තරම් අදුරු වගක් - දැන නොසිටියෙමි
ඉතින් සරාසද..
අදටත් දන්නා එකම දේ නම්,
දැනුණ තනි පුරවන්න..
කවි ලිව්වා මං ඔන්න..
අවැසි නම් දැනගන්න..
ලියූ කවි කියවන්න..
https://kawisithuwiliwimana.blogspot.com/2024/07/blog-post.html
No comments:
Post a Comment