Saturday 4 December 2021

හිත ❤


 මම දන්නවා...

 ඔයාට ගොඩක් මහන්සි කියලා..

ඔයා හැමදාම ගොඩක් වාද කරනවා 

සමහර බැදිම් රැක ගන්න..

ඔයා අකමැති උනත් මගෙ වදේ නිසා 

ඔයා වාඳ කරනවා..

මම තිරණයක් ගත්තා..

ඔයා අය බැදිම් වෙනුවෙනුන් වාද කරන්න  

ඕන නැ..

අපි දැන් නිහඬව බලන් ඉමු..

ඉන්න අය ඉදිවි නැති අය යන්න යාවි..

ඔයාට පින් මේ තරම් කාලයක් මම වෙනුවෙන් වාද කලාට..

එහෙනම් අද ඉදන් අපි නිහඩයි..

මම ඔයා එක්ක තරහා නැ.

✍️මම ඔයාගේ මොළය ...