එදා,
මහා අනොරා වැසි ඇද වැටෙන දවසක්
පොල් අතු සෙවිලි කල වහලෙන්
වැටෙන වැහි බිදු..
ගොම මැට් ගැ ගැලවී ගිය ගෙයි බිමට
පතිත වන අයුරු එක්තැන් උන මාත්
උබත් උබෙ අම්මාත් බලාහිටියා
මතකයිද...
මම එක්තැන් උන දා පටන් නොවිදනා දුක් විද
අම්මා ගියා කුලියට උබ රජ කරවන්න
පුතේ..
අම්මාගේ හිනේ හැබැවක් කර පුතේ උඹ
රජ උනා...
ගියා උඹ සිදාදියට තව තවත් දිනන්නට
ලොකයක්..
අද,
පුතේ උඹ ලොකු මහත්තුරු එක්ක
වැඩ කරන උගත් මහත්තයෙක්ලු..
යන්නේ රෝද හතරකින්ලු උඹෙමයි කියන..
ඉන්නේ උබ මාලිගාවකලු...
කමක් නැ පුතේ ..
මාත් උඹෙ අම්මාත් මගබලන් උන්නා
දිවා රැ නැතුව උඹ එව් කියා..
කුසට අහරක් නැතුව දින ගනන්
උහුලන්න ඇති..
ගෙදරින් හෙල්ලුනේනම් නැ පුතේ උඹ එවි කියලා..
එදා සිට අද වෙනකන් නාවට කාරි නැ පුතේ
අද අම්මාගේ අවසන් දවස
වැඩක් නැත්නම් පොඩ්ඩක් ඇවිත් බලලා
පලයන්..
✍️
මම උඹේ අප්පා 😒
😥❤️
ReplyDelete😘
Delete😔😔❤️
ReplyDelete😘
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සන අදහසක්...❤️
ReplyDeleteසුභ අනාගතයක් 🥰
ලස්සන අදහසක්..❤️
ReplyDelete😘
Delete😘
ReplyDeleteලස්ස්නයි අදහස්....හිතට ගොඩක් වදිනවා 😥❤️❤️❤️❤️❤️
ReplyDeleteස්තුතියි 😍❤❤
Deleteතිත්ත ඇත්ත... දිගටම ලියන්න...🖤
ReplyDeleteඅනිවාර්යයෙන් ❤
Delete😥😥
ReplyDelete❤
Delete😍❤️😔
ReplyDelete🥺❤️
ReplyDelete