Wednesday 3 November 2021

අම්මා ❤

 හැමෝම සිමාවකට ආදරේ කරද්දී 

අම්මා ආදරේ කලා අසිමාන්තිකව ..

හැමෝම දවසක් දෙකක් ලග උන්නාට 

අම්මා හිටියා හැම තප්පරයකම ...

කාලයාගේ ආවැමෙන් හොඳට හො නරකට

 වෙනස් වන තාක්ෂණයත් සමග කරට කර..

මිනිසුන් ද වෙනස් වෙමින් පවතින කාලයක

 එ වෙනස් වෙන ලොකයේ එක තප්පරයක්

 නොවෙනස් වන ආදරේ අම්මාගෙම විතරයි ..

දරුවෙකු ලෝකෙට බිහි කරන්න පය තැබු දා පටන්

 අද වන විටත් මතුවටත් වින්දා දුක් අපමණයි ..

එ වින්දා දුක් හා සාමානවම අංශු මාත්‍රාවක්වත්

 අඩුවක් නොකර දෙන ආදරේත් එහෙමමයි...

ඉතිං ,

මම හිතන් නැ ඔබටවත් මටවත් කිසිම

 කිවිඳුන්ටවත් එ ආදරේ අකුරු කරන්න 

පුළුවන් කියලා...

ඔව් 

එ අසිමාන්තික ආදරේ උල්පත 

අම්මා ❤




4 comments:

  1. අම්මා ❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  2. ලස්සනයි ❤️❤️❤️❤️❤️

    ReplyDelete
  3. ඉස්සරහටත් මේ වගේ තව ඒවා ඕනී ❤️

    ReplyDelete
  4. ලස්සනයි ❤️🥰

    ReplyDelete